දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දින 52කට අගමැතිකම ගන්න සිදුවුනේ මහ දෙන්නාගේ ආරවුල නිසා - අගමැති
Homeප්‍රවෘත්ති

දින 52කට අගමැතිකම ගන්න සිදුවුනේ මහ දෙන්නාගේ ආරවුල නිසා - අගමැති

PropellerAds

ය හ පාලන සමයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති ආරවුල දුරදිග යෑම නිසා ඇතිවූ ගැටලු මත දින 52කට හෝ අගමැතිකම ලබාගෙන පසුව විපක්ෂ නායක ධුරයට...

අලුත්කඩේ උසාවිය අසල වෙඩි තැබීමක් - 2ක් මරුට
“වත්මන් දේශපාලන අර්බුදය“ - මොහාන් සමරනායක සමග සජීවිව
“ඉදිරියටත් අගමැති මමයි“ - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
හ පාලන සමයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති ආරවුල දුරදිග යෑම නිසා ඇතිවූ ගැටලු මත දින 52කට හෝ අගමැතිකම ලබාගෙන පසුව විපක්ෂ නායක ධුරයට අඩිය තැබීමට තමාට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී පැවැසීය.


අලව්ව ප්‍රාදේශීය  සභා ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන්
කළේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ආසන වැඩිම පක්ෂයට විපක්ෂ  නායකකම ලබා දිය යුතු වුවත් යහපාලන රජය එම පිළිවෙත කඩාබිඳ දැමූ බවයි.

රට ගොඩනැඟීම වෙනුවට දේශපාලන පළිගැනීම මූලික කරගත් යහපාලන රජය  ආසන දහසයක් පැවැති දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම ලබාදුන් බව සිහිපත් කළ අග්‍රමාත්‍යවරයා, ආසන හයක් පැවැති ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ සංවිධායකකම ලබා දුන් බවද පෙන්වා දුන්නේය.

ආසන පනස්තුනක් තබාගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටීමට සිදුවූ බවද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, යහපාලන රජයට රටට ජාතියට  වැඩක් කිරීමට කිසිදු අදහසක් නොතිබූ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති ආරවුල දුරදිග යෑම නිසා ඇතිවූ ගැටලු මත දින 52කට හෝ අගමැතිකම ලබාගෙන විපක්ෂ නායක ධුරයට අඩිය තැබීමට තමාට සිදු වූ බව අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙවැනි බාධක, කම්කටොලු මැදින් ශක්තිමත්ව දැවැන්තව ගොඩනැඟූ   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 71%ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ බවද
රාජපක්ෂ මහතා කීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දින 52කට අගමැතිකම ගන්න සිදුවුනේ මහ දෙන්නාගේ ආරවුල නිසා - අගමැති
දින 52කට අගමැතිකම ගන්න සිදුවුනේ මහ දෙන්නාගේ ආරවුල නිසා - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif8wi1opXxUoUfQIyh1IhvWxU3Ty8kuvMA7vj4BmiE_nXJZwkLuAbHZ94upL36dpbbu92iDJVoJq9qe-XCNXWWKYvEyZ6cpvO3BqDdDKczhrgkFBajyDKoBIHQ7H88A1p10es4a1QeN5Y/s320/Mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif8wi1opXxUoUfQIyh1IhvWxU3Ty8kuvMA7vj4BmiE_nXJZwkLuAbHZ94upL36dpbbu92iDJVoJq9qe-XCNXWWKYvEyZ6cpvO3BqDdDKczhrgkFBajyDKoBIHQ7H88A1p10es4a1QeN5Y/s72-c/Mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy