කොළඹ අලුත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය අසල මිරානියා වීදියේ දී මීට මද වෙලාවකට පෙර සිදුකළ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය...
කොළඹ අලුත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය අසල මිරානියා වීදියේ දී මීට මද වෙලාවකට පෙර සිදුකළ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි දුම්වැවී ඇතුලු ජාවාරම් වල නිරත වූ රිෆාන් නැමැත්තා බවට හදුනා ගෙන තිබේ.
ඔහුට වෙඩ් තැබීමට පැමිණි පුද්ගලයාද මිය ගොස් ඇති අතර ඔහු මිය ගොස් ඇත්තේ අවට පිරිස් එල්ල කළ පහර දීමකින් බව පොලිසිය කියයි.
COMMENTS