ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද ගම්පහ ප්‍රදේශය කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්ව...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද ගම්පහ ප්‍රදේශය කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්වා ඇතැයි හෙළිදරව් වී ඇත.
ඒ අනුව එම පන්තියට සහභාගි වූ සිසුන් 100 ක පමණ ප්‍රමාණයක් නිරෝධායන ලක් කිරීමට කටයුතු කර තිබේ.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා මෙම තොරතුරු තහවුරු කළේය.

ඒ අනුව එම පන්තියට සහභාගි වූ සිසුන් 100 ක පමණ ප්‍රමාණයක් නිරෝධායන ලක් කිරීමට කටයුතු කර තිබේ.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා මෙම තොරතුරු තහවුරු කළේය.

COMMENTS