2016 වසරේදී වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී තිබ...
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අදාල ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කරමින් ඇත.
එම රිය අනතුරේදී තමන් රිය පැදවූවා යයි පිළිගෙන පොලිසියට බාර වූ රියදුරා විසින් මේ වන විට පාපොච්චාරණයක් සිදු කරමින් දිවුරුම් ප්‍රකාශ මගින් සඳහන් කර ඇත්තේ තමන් එදින රිය නොපැදවූ බවත් තමනට එය බාර ගන්නා ලෙස චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් දැනුම් දුන් බවත් ය.

COMMENTS