ස මගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන නිරෝෂන් පාදුක්ක මහතා ඊයේ (19) වැනිදා විශේෂ හෙලිදරව්වක් කරන ලදී. ඒ මුදලට එස්.එස්.සී ක්‍රී...
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන නිරෝෂන් පාදුක්ක මහතා ඊයේ (19) වැනිදා විශේෂ හෙලිදරව්වක් කරන ලදී.
ඒ මුදලට එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකු දුවද්දී දැවී ගිය සිද්ධියක් පිළිබඳවය.
මේ ක්‍රීඩකයාගේ බිරිඳ තවත් නිළියක් සමඟ වැල්ලවත්ත බම්බලපිටිය ප්‍රදේශයේ පාලමක් අසලදී ඉන්දීය බූකීකරුවෙකුගෙන් මුදලක් ලබා ගත් බවත් ඉන්පසු එම ක්‍රීඩකයා දුවද්දී දැවී ගිය බව ඔහු හෙලිදරව් කර තිබේ.
දුවද්දී දැවීගිය මෙම ක්‍රීඩකයා මේ වන විට පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවට ඇතුළත් වී සිටින බව ඔහු ප්‍රකාශ කරයි.
asianmirror

COMMENTS