දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා - ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැහැ" - සරත් ෆොන්සේකා
Homeප්‍රවෘත්ති

"ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා - ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැහැ" - සරත් ෆොන්සේකා

PropellerAds

‘හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකල ගෝඨා...

ලිංගික බලපෑම් ගැන පැමිණිල්ලේ තොරතුරු ඉල්ලූ කොස්තාපල් මාරු කරයි
සූරියවැව අලි එලවන්න ගිය ඇමති තෙවරප්පෙරුම නිසා ලොකු කලබලයක් (VIDEO)
තායි දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් අවසන්
‘හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකල ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැරියැයි’ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ෆොන්සේකා මහතා මේ බව සදහන් කලේ මිරිගම තවලම්පිටියේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක්  අමතමිනි.

ඒ මහතා මෙසේද කීය.

කොරෝනා නිසා නියම දිනයේ මැතිවරනය කියන්න බැරි වුන නිසා පාර්ලිමේන්තුව  කැදවන්න යුතුකමක් තිබුනා. දඩබබර ලෙස බෑ කියලා හිතුවක්කාර ලෙස මුදල් වියදම් කරනවා.ව්‍යවස්ථාව  නොසලකා කටයුතු කරනවා.

ජනතා හද ගැස්ම නොතේරෙන ගෝඨාභය නිතරම තද වෙලා දත්මිටි කකා ඉන්නවා. හැමෝටම දෙහි කපනවා. මෙහෙම කරන්නේ ජනාධිපතිවරයාට ජනතා හද ගැස්ම නොතේරෙන නිසයි.

දැන් බන්ධනාගාරය සුද්ද කරන්න හදනවා ලේකම්කම කරන  කාලේ නොකළේ ඇයි. බන්ධනාගාරය සුද්ද කරන්න එච්චරම ඕන කමක් තියෙනවනම් මගේ අයින් කරපු ඇඳුම් සූට් තුන හතරක් තියෙනවා එකත් ඇඳන් ගිහින් සුමාන තුනක් විතර හිටිය නං ගෝඨාභයට කුඩු බෙදන හැටිය බලාගන්න තිබුණා
මංගල සමරවීර පක්ෂයෙන්  ඉවත් වීම අපට  ලැබුණු ආශිර්වාදයක් බව කියන්න පුළුවනි.එයා ඇතුළු කීප දෙනෙක් ගියා කියලා අපිට කිසිම පාඩුවක් නැතැයිද ෆොන්සේකා  මහතා මෙහිදී සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා - ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැහැ" - සරත් ෆොන්සේකා
"ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා - ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැහැ" - සරත් ෆොන්සේකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1RklEGoKNJCZvwrVHUq9GHpZcRupW81Q6RxGCxt0x-7oOa18ckBcsKyetl7r9DdRhhioJwRKFR3yVC0IJJkYYsPaFt2r9fwBQYcK1h2tX45TjP_NjK5YVCAv_r8BhXT4hL8BGdJk0UwI/s320/5c8965abdf1a510899ab6a8cf7dc26a1_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1RklEGoKNJCZvwrVHUq9GHpZcRupW81Q6RxGCxt0x-7oOa18ckBcsKyetl7r9DdRhhioJwRKFR3yVC0IJJkYYsPaFt2r9fwBQYcK1h2tX45TjP_NjK5YVCAv_r8BhXT4hL8BGdJk0UwI/s72-c/5c8965abdf1a510899ab6a8cf7dc26a1_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_544.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_544.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy