දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්ද නීති කැඩීමේ මුල් තැන මෛත්‍රීට !
Homeප්‍රවෘත්ති

ඡන්ද නීති කැඩීමේ මුල් තැන මෛත්‍රීට !

PropellerAds

2020 මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ඇත 7452 දෙනා අතුරින් මේ වන විට වැඩිම වාර ගණනක් මැතිවරණ නීති කඩකල අපේක්ෂකයා බවට හිටපු ජනාධිපති මෛත්‍රී...

සයිටම් ගැටුමේ කතා කරන ඡායාරූප ගැන බුකියේ වෑටුන ගින්දර පොස්ට්
දෙවියෙක් වගේ මිනිහෙක් ලැබුණත් කුලේ නිසා පව්කරා වෑඩක් කරපු ගෑහෑනියක්
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණු සරසවි සිසුන්ට පොලිස්‌ ප්‍රහාර
2020 මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ඇත 7452 දෙනා අතුරින් මේ වන විට වැඩිම වාර ගණනක් මැතිවරණ නීති කඩකල අපේක්ෂකයා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂකයෙක් ලෙස මෙවර මහමැතිවරණයට තරග කරන මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 ජුනි 22 දින වන විට තුන්වතාවක් මැතිවරණ නීති කඩ කළ බවට මැතිවරණ කොමිසමට වාර්තා වී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් උපාධිධාරීන් පොළොන්නරුව බුද්ධි මණ්ඩල ශ්‍රවණාගාරයට පසුගිය සතියේ රැසකර ඔවුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීමට පියවර ගැනීම සහ මෙම මස 20 වැනි දින රාජ්‍ය විශ්‍රාමිකයන් පොලොන්නරුව පොලොන්නරුව අරලිය හෝටලයට කැඳවා ඔවුන්ට ආහාර පානාදිය සංග්‍රහ කිරීමට පියවර ගැනීම යන කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සෘජුවම මැදිහත් ව අතරව අතර මග නවතා දමන ලදී.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මැතිවරණ නීති කඩකරමින් ප්‍රදර්ශනය කර තිබු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ මනාප අංක සහිත බැනර් හා කටවුට් විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කළේය.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින විවිධ තරාතිරම්වලට අයත් අපේක්ෂකයින් අතර මේ රටේ භාරකරුවාව සිටි රාජ්‍යයේ නායකයා වශයෙන් කටයුතු කළ හිටපු විධායක බලතල ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස මැතිවරණ නීති කඩකිරීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණකි.

මේ සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කර ඇත්තේ මැතිවරණ නිලධාරීන්ගෙන් තමන්ට මෙලෙස එල්ලවන බලපෑම් ගැන කනගාටු වන බවයි.

කෙසේවෙතත් මැතිවරණ නීතියට අනුව සංග්‍රහ කිරීම මැතිවරණයට ඉදිරිපත් වන යම් අපේක්ෂකයෙක් සිදුකරනවා නම් එය පවතින මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සළකා මැතිවරණ නිලධාරීන් මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් කළ ඉහත කටයුතු නතර කර ඇත.
- lankasara


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්ද නීති කැඩීමේ මුල් තැන මෛත්‍රීට !
ඡන්ද නීති කැඩීමේ මුල් තැන මෛත්‍රීට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRqTcXk2cic2_VWoWG-m5__JzN6yuwfrchbAF8l1w07GYOJleqI9x-ip4pOjck7KkHyvqneKSUzTcrrO5DYH6cSsZFUsU4QVEILEpopbBa_txe1WWTtNbuN7M2eeGcKxA15nCGnadY2zs/s320/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRqTcXk2cic2_VWoWG-m5__JzN6yuwfrchbAF8l1w07GYOJleqI9x-ip4pOjck7KkHyvqneKSUzTcrrO5DYH6cSsZFUsU4QVEILEpopbBa_txe1WWTtNbuN7M2eeGcKxA15nCGnadY2zs/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_430.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_430.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy