දෙමළ දේශපාලන නියෝජිතයන් සමඟ මේ පිළිබඳව සාකච්ජා කරන අවස්ථාවන්හිදී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා උපක්‍රම යොදන බවට ප්‍රකාශ කළද ඒ ප...
දෙමළ දේශපාලන නියෝජිතයන් සමඟ මේ පිළිබඳව සාකච්ජා කරන අවස්ථාවන්හිදී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා උපක්‍රම යොදන බවට ප්‍රකාශ කළද ඒ පිළිබඳව සමාජයට නොදැනීම නිසා එම ක්‍රියාවලියේ ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නුම් කරන බව සුන්දරම් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය. මේ අතර දේශපාලන සිරකරුවන් මේ වන විට උපවාසයක් ආරම්භ කර ඇත්තේ නඩුව කල්දමා ගැනීමටත් අධිකරණයේ පෙනී සිටීම වළක්වා ගැනීමටත්ය යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව සිදු කරන ප්‍රකාශය පිළිගත නොහැකි බවයි ඔහු පවසන්නේ. වියයුත්තේ සාක්ෂිකරුවන් මෙන්ම චුදිතයන් පිළිබඳවද සාධාරණ ලෙස කටයුතු කිරීම බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS