දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩිජිටල්කරණය, ආණ්ඩු වෙනස් කරන්න තරම් බලවත් - රාජිත
Homeප්‍රවෘත්ති

ඩිජිටල්කරණය, ආණ්ඩු වෙනස් කරන්න තරම් බලවත් - රාජිත

PropellerAds

රුපියල් මිලියන 300 ක් පමණ වටිනා පරිගනක බෙදාදීම මෙහිදී සිදුවූ අතර දන්ත සේවා කටයුතු සඳහා යොදාගනු ලබන බස්රථවල වටිනාකම රුපියල් මිලියන 107 කි....

පුෂ්පිකාට තවත් නඩුවක්! දනූ ඉන්නසිතම්බි කෝටි විස්සක් ඉල්ලා එන්තරවාසියක් යවයි!
ඩොලර් නැතිව රේගුවේ හිරවුණු භාණ්ඩ මුදාගන්න ජනපති මැදිහත් වෙයි! බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත් කරයි!
බන්දුල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරයි! ‘ස්ලිට්’ එක ආණ්ඩුවට ගන්න කැබිනට්ටුව තීන්දු කරයි!
ඩිජිටල්කරණය, ආණ්ඩු වෙනස් කරන්න තරම් බලවත් - රාජිත
රුපියල් මිලියන 300 ක් පමණ වටිනා පරිගනක බෙදාදීම මෙහිදී සිදුවූ අතර දන්ත සේවා කටයුතු සඳහා යොදාගනු ලබන බස්රථවල වටිනාකම රුපියල් මිලියන 107 කි.
 
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත්වන විට ඖෂධ හිගයක් පැවතුනා. සෑම දිනකම ඖෂධ වර්ග 44 - 79 අතර ප්‍රමාණයක හිගයක් තිබුනා. 2014 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 350 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. ඖෂධවල හිගය අවම කළේ පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීමෙන් පසුවයි. එමගින් ඖෂධ විනාශ වීම පවා නතර වුනා. ඖෂධ හිගයක් පිළිබදව ද වාර්තා වුයේ නැහැ. රෝහල් ඩිජිටල්කරණය කිරිම හොරණ මුලික රෝහලෙන් ආරම්භ කළා. 2019 වසර වනවිට රෝහල් 300 ක් පරිගණක ගත කර අවසන් කරනවා.'
 
'වර්තමානයේ ඇතැම් පිරිස් සයිටම් එකට විරුද්ධව කථා කරනවා. ඔවුන් දූපත් මානසිකත්වයෙන් තමයි කටයුතු කරන්නේ. සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කළාට පමණක් මදි. තමන් ද ඩජිටල්කරණය විය යුතුයි. මනස ඩිජිටල්කරණය විය යුතුයි. එවිට ගෝලීයකරණය පිළිබදව හදුනා ගැනිමට පුලුවන්. එමගින් සේවා සැපයීම පහසු වෙනවා.'
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, විදුලි සංදේශ සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේවප්‍රිය මහතා, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 
 
rajitha 10
rajitha 10 1
rajitha 11
rajitha 12
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩිජිටල්කරණය, ආණ්ඩු වෙනස් කරන්න තරම් බලවත් - රාජිත
ඩිජිටල්කරණය, ආණ්ඩු වෙනස් කරන්න තරම් බලවත් - රාජිත
http://ift.tt/2luicWw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_653.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_653.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy