ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට තරඟ කරන හිටපු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු අතර ගැටුමක් ඇති වී තිබෙන බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපය...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට තරඟ කරන හිටපු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු අතර ගැටුමක් ඇති වී තිබෙන බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.
ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන්නේ මහනුවර ප්‍රදේශයේදී යයිද එම වාර්තාවල දැක්වෙයි.
දෙදෙනා අතර ගැටුම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවත් එක් හිටපු ඇමතිවරයකු තව පිස්තෝලය එලියට ගත්තද එහි උණ්ඩ තිබී නැති බවත් වාර්තාවන් වැඩි දුරටත් සදහන් කරයි.

COMMENTS