දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී
Homeප්‍රවෘත්ති

රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී

PropellerAds

ම හජන ඡන්දයෙන් තේරී පත් වූ තමන් කිසිදු ලෙසකින් කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් කල නොහැකි යැයි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. එක්සත් ජාතික ...

බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට
රතන හිමි ත‍්‍රස්තවාදියෙන් වෙලා.. බුදු දහම පාතාලයට ගෙනහින් නිඝණ්ඨ දර්ශණයක් අදහනවා..- බාහු
බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි..? බදියුන්ගේ ඇමතිකම ජනපති යටතට..
හජන ඡන්දයෙන් තේරී පත් වූ තමන් කිසිදු ලෙසකින් කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් කල නොහැකි යැයි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් නීති රෙගුලාසිවලට කිසිදිනෙක පිටුපා නැති බවත් තමනට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නේ ඇයි පලවන වාර්තා අසත්‍ය බවත් ඇය පැවසුවාය.
අද වන විට එක්සත් ජාතික පක්ෂය අයිති කරගෙන සිටින බොහෝ පිරිසකට වඩා තමන් පක්ෂයට කැපවී සේවය කළ බව ද ඇය පවසයි.

නමුත් ඉදිරි මහ මැතිවරණයේ තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහයෝගය නොදක්වන බව ද පැවසූ ඇය ඔවුන් තමන්ගේ දේශපාලන සහෝදරයන් නිසා ඔවුන්ට විරුද්ධව දේශපාලනය කිරීමට තමන්ට නොහැකි බවද කියා සිටියාය.

සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තම පුත්‍රයා ඉදිරිපත් වුවත් ඔහුට ද තමන් සහයෝගයෙන් නොදෙන බවද ඇය පවසයි.

තමන් නගරාධිපති ධුරය එක්වරක් දැරීමට පමණක් දේශපාලනයේ නිරත වන්නේ යැයි ද පැවසූ ඇය ඉන්පසු තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවද කියා සිටියාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී
රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUcMxqXpXY-AU9KgPbZANdBt465BGdawN9uYYIAxk7tTnLRPQzV0hyIs3bJAosZkj4Nup-WgL-Bzlp3xBDWHmiwLuTMK_zCJ-18VC0LDcfpIQjtLsom6V-6jmKmcJHI64xXvOibglxqFQ/s320/Rosy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUcMxqXpXY-AU9KgPbZANdBt465BGdawN9uYYIAxk7tTnLRPQzV0hyIs3bJAosZkj4Nup-WgL-Bzlp3xBDWHmiwLuTMK_zCJ-18VC0LDcfpIQjtLsom6V-6jmKmcJHI64xXvOibglxqFQ/s72-c/Rosy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy