බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඇමති රිෂාඩ් බදුර්දීන්ට එම තනතුරුවලින් ඉල්ලා අස්වන්නැයි ඔවුන්ට සමී...
මේ වන විට ඔවුන් සම්බන්ධයෙන් සමාජයේ ඇතිවී තිබෙන විරෝධය සමනය වන තෙක් හෝ තාවකාලිකව ධුරයන්ගෙන් ඉවත්වන ලෙස ඔවුන් ගෙන් ඉල්ලීම් කර ඇත.
කෙසේ වෙතත් මේ දක්වා ඔවුන් එම ඩල්ලීම් බැහැර කර නැති අතර ඒ පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක්ද දක්වා නැති බව ද වාර්තා වේ.
යම් ලෙසකින් එසේ ඉල්ලා අස් වූ ඇමති රිෂාද් බදුර්දීන් දරන ඇමැති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත් වෙයි.
මෙම තිදෙනා ධුරයෙන් ඉවත් කරන ලෙස අතුරලියේ රතන හිමියන් ද මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
COMMENTS