දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් නෑ - මාගේ අදහස විකෘති නොකරන්න'' තිස්ස ජනනායකගෙන් පැහැදිලි කිරීමක්
Homeප්‍රවෘත්ති

''ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් නෑ - මාගේ අදහස විකෘති නොකරන්න'' තිස්ස ජනනායකගෙන් පැහැදිලි කිරීමක්

PropellerAds

තමන් විසින් පළකල Facebook සටහනක් වැරදි ලෙස වටහා ගනිමින් එහි අර්ථය විකෘති කර සමාජ ජාලා හරහා හුවමාරු වන බව ප්‍රවීන ජීව විද්‍යා දේශක තිස්ස ජනන...

‘‘ත්‍රස්ත ප්‍රහාරය ගැන කිසිදු තොරතුරක් දැන සිටියේ නෑ‘‘ විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබා දෙමින් අගමැති කියපු කතාව
ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් උජාරුව ඉවරයි.. කරන්නාගොඩ හා රොෂාන් ගුණතිලකත් ඒ තනතුරුවල පිහිටුවයි.. ජනාධිපතිගෙන් ගැස්ට්ටුවක්
ගෝඨා රැල්ලෙන් එජාපය කැළඹේ ! එජාප මැති ඇමතිවරුන්ට ගෝඨාභය හමුවීම තහනම් කරයි
තමන් විසින් පළකල Facebook සටහනක් වැරදි ලෙස වටහා ගනිමින් එහි අර්ථය විකෘති කර සමාජ ජාලා හරහා හුවමාරු වන බව ප්‍රවීන ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා ප්‍රකාශ කරනවා.

තමන් විසින් පළකල මුල් Facebook සටහනේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ  ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් ඇතිබව සඳහන් කර නොමැති බවත්, කොරෝනා වසන්ගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සමඟ එක්ව කරන ලද අනුපමේය කාර්යභාරය ප්‍රශංසනීය බවත් ඔහු පෙන්වා දෙනවා.

තිස්ස ජනනායක මහතා විසින් පසුගියදා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් වත්මන් දේශපාලන ක්‍රමවේදය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් උපුටානිමින් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් බව සමාජ ජාලා පැතිර ගියා.

ඒ අනුව අදාල Facebook සටහන සම්බන්ධයෙන් ඔහු මෙලෙස පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.

මාගේ අදහස විකෘති නොකරන්න.
----------------------------------------

මම ගෝඨාභය ජනාදිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් ඇතිබව මාගේ මුල් ලිපියේ සඳහන් කර නැත. කොරෝනා වසන්ගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සමඟ එක්ව කරන ලද අනුපමේය කාර්යභාරය ප්‍රශංසනීය වේ. ඒ ගැන සියලු දෙනාගේ ගෞරවය එතුමාට හිමි විය යුතුමය. එසේම අප බලාපොරොත්තු වූ මුහුදු මහා විහාරය රැකගැනීම, නැගෙනහිර පළාතේ පුරාවස්තු රැකගැනීම වැනි සාධනීය කරුණු සම්බන්ධව එතුමාගේ මැදිහත්වීම හා ක්‍රියාකාරීත්වය ගැන මහත් සේ සතුටට පත්වෙමි. එබැවින් මගේ අදහස විකෘතිකර අවභාවිතා කිරීමෙන් වලකින්න. මට ඇති ප්‍රශ්නය වන්නේ එතුමාගේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා එම ප්‍රතිපත්ති වලට අනුව ක්‍රියාකරන මහජන නියෝජිතයින් පිරිසක් දී ඇති නාමයෝජනා ලයිස්තු මගින් තෝරා ගන්නේ කෙසේ ද යන්නයි. මේ පිලිබද ඔබගේ අදහස්ද බලාපොරොත්තු වෙමි.

- තිස්ස ජනනායක -
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් නෑ - මාගේ අදහස විකෘති නොකරන්න'' තිස්ස ජනනායකගෙන් පැහැදිලි කිරීමක්
''ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් නෑ - මාගේ අදහස විකෘති නොකරන්න'' තිස්ස ජනනායකගෙන් පැහැදිලි කිරීමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOHIxp2sHN_JXrTs2yFFC3ZsJChfjhzmK90w8zidXohp1-YySkfDzbXLUm_dqwzxmZ1Iqgv5fHsMjjfeQXbHTLJkSAlo01ebdLJqYFZ70-opQ4osnIQ-9chjw1oF77NrIvQHfRhvlk624/s320/a64cdf162f734e0f13c1fac24c0d5112ecff6134.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOHIxp2sHN_JXrTs2yFFC3ZsJChfjhzmK90w8zidXohp1-YySkfDzbXLUm_dqwzxmZ1Iqgv5fHsMjjfeQXbHTLJkSAlo01ebdLJqYFZ70-opQ4osnIQ-9chjw1oF77NrIvQHfRhvlk624/s72-c/a64cdf162f734e0f13c1fac24c0d5112ecff6134.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_211.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_211.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy