පෙ රේදා (09) විරෝධතාවයක නිරත සිටි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසකට එල්ල වූ පොලිස් ප්‍රහාරය තරයේ හෙළා දකින බව හිටපු පාර්ලි...
පෙරේදා (09) විරෝධතාවයක නිරත සිටි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසකට එල්ල වූ පොලිස් ප්‍රහාරය තරයේ හෙළා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.
කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමේ කටයුතු සඳහා විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන් පොලීසියට මෙවැනි පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුගේ හැසිරීම මත කැළලක් එකතුවීමට ඉඩ නොතැබිය යුතු බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

COMMENTS