දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

රනිල් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉල්ලයි

PropellerAds

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ගොනු කළ ඇපෑල විභාග ...

ආබාධිතයන්ට පහරදීම වරදක් - උසිගැන්වීමත් වරදක්  
ATM යන්ත්‍රවලින් ව්‍යාජ ලෙස මුදල් ගත් ජාවාරමක් හෙළිවේ (PHOTOS)
රවිගේ අයවැය කතාවේ වරදක් ගැන එස්බීගෙන් නිවේදනයක්
රනිල් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ගොනු කළ ඇපෑල විභාග කිරිම සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා හා එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙලී සිටි නීතිඥවරුන් මෝසම් දෙකක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඇපෑල් හෙට (14) විභාගයට ගැනීමට නියමිතය. එක්සත් ජාතික් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් පැවැසුවේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙත්, කැබිනට් මණ්ඩලය එම ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

පෙත්සම් විභාග කරන තෙක් අභියාචනාධිකරණය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙත්, කැබිනට් මණ්ඩලය එම ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා දෙකක් ඉදිරිපත් කෙරිණ.

අද ඉදිරිපත් වූ මෝසම්හරහා ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් ඒ වෙනුවෙන් පත්කරන ලෙසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉල්ලයි
රනිල් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉල්ලයි
http://am.lk/media/k2/items/cache/d7733d1fca0df6d0ef3bb1ebce33186c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_483.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_483.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy