දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මංගල දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කළේ ‍රනිල් ලු !
Homeප්‍රවෘත්ති

මංගල දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කළේ ‍රනිල් ලු !

PropellerAds

හි ටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික...

“ආසයි – බයයි“ මන්ත්‍රීවරුන් නිසා කැබිනට් මණ්ඩලය පත් කෙරෙන වැඩේට “බාලගිරි“ වැළඳෙයි!
මැයි අවසානයේ ඉන්ධන නැතිව රට වසා දමන තත්වයක්!
අත්අඩංගුවට ගැනීම බොරුවක්... මෙන්න මහමොළකාරයෝ එකෙක්වත් අල්ලලා නෑ... අපි සටන නවත්වන්නේ නෑ... අරගල භූමියේ පණිවුඩය මෙන්න (VIDEO)
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන නොසිටි බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මෙම දේශපාලන ක්‍රියාදාමය හේතුවෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බවත්, දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් ඇති වන බවත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත මෙරට ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇති බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා ආරම්භ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන හිටපු අමාත්‍යවරුන් විසින් මින් පෙර සාකච්ඡාවලට එක් වූ සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සමග ඊයේ (10දා) දිනයේදීද සාකච්ඡා කර තිබේ.

මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන ආකාරය පිළිබඳව එම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බව වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මහ මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන හිටපු මන්ත්‍රීවරුන් මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද ඉදිරියේදී පොදු එකඟතාවකට පැමිණීමට නියමිත බව අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගල දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කළේ ‍රනිල් ලු !
මංගල දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කළේ ‍රනිල් ලු !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqxWRKHOogonUUx3Mb57UapSW6EmDHwBSYIWctLVS1OXW09PdEN9epinEntdsbycNtD575bylGvg11oglThG4vBjv7DqtWaEGzaAeylPeprXz8YCBmacj8tg8v2vfISRXXzZt2HjVkp0w/s320/f8684e6cae52832e9b7a10eacb5f1e54b846b31b.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqxWRKHOogonUUx3Mb57UapSW6EmDHwBSYIWctLVS1OXW09PdEN9epinEntdsbycNtD575bylGvg11oglThG4vBjv7DqtWaEGzaAeylPeprXz8YCBmacj8tg8v2vfISRXXzZt2HjVkp0w/s72-c/f8684e6cae52832e9b7a10eacb5f1e54b846b31b.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_184.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_184.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy