150 වන පොලිස් දිනය අදට (03) යෙදී තිබේ. ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමට නියමිතය. අද සිට පොලිස් දෙපාර්තමේන්තුව...
150 වන පොලිස් දිනය අදට (03) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමට නියමිතය.
අද සිට පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය ලෙස වෙනස්වීමට ද නියමිතය.
මේ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් ගීතය එළිදැක්වීම ද සිදුවේ.
150 වන පොලිස් දින සැමරුමේ ප්‍රධාන නිල උත්සවය අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
COMMENTS