දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'අපි කුරුණෑගල එන්නෙ නෑ' - ඒකාබද්ධය විපක්ෂය (VIDEO)
Homeප්‍රවෘත්ති

'අපි කුරුණෑගල එන්නෙ නෑ' - ඒකාබද්ධය විපක්ෂය (VIDEO)

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සර සමුළුවට ඒකාබද්ධ විපක්ෂය සහභාගී නොවන බවත් එය නිල වශයෙන් ප්‍රකාශ කර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍ර...

එවරස්ට් ජය ගත් ජයන්ති,යොහාන් නව අභියෝගයකට සැරසෙයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් නායකයන් පත් කෙරේ
රජයේ ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කරලා - ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය
'අපි කුරුණෑගල එන්නෙ නෑ' - ඒකාබද්ධය විපක්ෂය (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සර සමුළුවට ඒකාබද්ධ විපක්ෂය සහභාගී නොවන බවත් එය නිල වශයෙන් ප්‍රකාශ කර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳව ආසන බල මණ්ඩල කැඳවා සාකච්ඡා කළ බවයි.

එහිදී පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ හා සභාපතිවරුන්ගේ සංසදය මෙන්ම පළාත් සභා නියෝජිතයින්ගේ සංසදය යන සංසද සමග ද සාකච්ඡා කළ බවත් ඒ මගින්ද සංවත්සරය සඳහා සහභාගී නොවන බවට තීරණය වූ බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන කරුණු 3ක් මූලික කරගනිමින් ශ්‍රී ලංකා නිදහක් පක්ෂයේ 65 වන සංවත්සරයට සහභාගී නොවීමට කටයුතු කරන බව ඒකමතිකව තීරණය කළ බවද ඔහු කියාසිටියේය.

එජාපයට ගැති දේශපාලන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කිරීම හා ශ්‍රිලනිප එජාපයේ කිහිලිකරුවක් බවට පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම දශක ගණනාවක් පැවති යුද්ධය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා, චරිත ඝාතන, මඩ හා අවලාද වලට විරෝධය පළ කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගැනීම තවත් එක් හේතුවක් බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

එපමණක් නොව ශ්‍රීලනිපය නිවැරදි මාවතකට යොමු කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගැනීමට තවත් එක් හේතුවක් වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'අපි කුරුණෑගල එන්නෙ නෑ' - ඒකාබද්ධය විපක්ෂය (VIDEO)
'අපි කුරුණෑගල එන්නෙ නෑ' - ඒකාබද්ධය විපක්ෂය (VIDEO)
http://ift.tt/2bS1Pt4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy