ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පැවසීය.
මේ පිළිබඳව පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ දී අවධානය යොමු වූ බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධාන සංවිධානයක් සිදු කිරීමට සලකා බලමින් සිටින බවත් ඔහු කියා සිටියේය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කිසිදු තීරණයක් ගෙන නැති බවත් පවසන ඔහු එහි අදාළ වෙනස් කම් කර නැවත ඉදිරිපත් වීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කරන බවත් පැවසීය.

COMMENTS