ත මන් නියෝජනය කරන පාර්ශවය තුළ ද මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චුදිතයකු වන අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ලබාගත් පිරිස් සිටින බව හිටපු ඇමැ...
තමන් නියෝජනය කරන පාර්ශවය තුළ ද මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චුදිතයකු වන අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ලබාගත් පිරිස් සිටින බව හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
කෝප් කමිටුවේ සිටි සාමාජිකයන් 16 දෙනෙකුගෙන් 6 දෙනෙකුටම ඇලෝසියස් සමඟ ඍජු සම්බන්ධයක් තිබූ බව ද ඔහු පවසයි.
සිව්දෙනකු ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් අනෙක් අය මත්පැන් ඒජන්සි ලබාගෙන ඇති බවත් ඔහු හෙලි කරයි.
ඇලෝසියස් ගෙන් මුදල් ගත් පිරිස ගැන රාජපක්ෂවරුන් ඉතා හොඳින් දන්නා බව ද ඉදිරියේ දී ඔවුනට එරෙහිව කටයුතු කරනු ඇතැයිද ඔහු කියා සිටියේය.
සිරස රූපවාහිනිය සමග මාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

COMMENTS