කෝ ටි 50 තමන් හොරකම් කලේ නැත්නම් නැති බව පවසන ලෙස චම්පික රණවක,රවී කරුණානායක, රන්ජිත් සියඹලාපිටිය යන තිදෙනාට තමන් අභියෝග කරන බවට පාරිභෝගික අ...
කෝටි 50 තමන් හොරකම් කලේ නැත්නම් නැති බව පවසන ලෙස චම්පික රණවක,රවී කරුණානායක, රන්ජිත් සියඹලාපිටිය යන තිදෙනාට තමන් අභියෝග කරන බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සිදුකල අභියෝගයට හිටපු අමාත්‍ය රවී කරුණානායක ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රතිචාර දක්වා සිටියා.
තමන් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී එවැන්නක් සිදු නොවුණු බවත් මෙම වංචාව පිළිබඳව අනෙක් අමාත්‍යවරු දෙදෙනාගෙන් දැනගන්නා ලෙසත් ඔහු ප්‍රකාශ කර සිටියා.

තමන් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී එවැන්නක් සිදු නොවුණු බවත් මෙම වංචාව පිළිබඳව අනෙක් අමාත්‍යවරු දෙදෙනාගෙන් දැනගන්නා ලෙසත් ඔහු ප්‍රකාශ කර සිටියා.

COMMENTS