ත ම දුරකතන සංවාද පාර්ලිමේන්තුවේ සභාගත කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නැවතත් සඳහන් කළේය. නුගේගොඩ මහේස්ත්‍රාත...
තම දුරකතන සංවාද පාර්ලිමේන්තුවේ සභාගත කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නැවතත් සඳහන් කළේය.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ දිනයේ එහි රැගෙන ආ අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ට මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
හඬපට සභාගත කළ බව කීවද එසේ කර නැති බව මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමේ දී ඔහු ඒ බව පැවසීය.
කෙසේ නමුත් පාර්ලිමේන්තුවේදී අවස්ථා කිහිපයකදීම හෙළිවී ඇත්තේ මන්ත්‍රීවරයා විසින් කිසිදු හඬ පටයක් සභාගත කර නැති බවයි.

COMMENTS