දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරියේදී කොරෝනා ලංකාවේ පැතිරීම ගැන ලෝ ප‍්‍රකට විද්වතා හෙලි කරයි
Homeප්‍රවෘත්ති

ඉදිරියේදී කොරෝනා ලංකාවේ පැතිරීම ගැන ලෝ ප‍්‍රකට විද්වතා හෙලි කරයි

PropellerAds

කො රෝනා වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගැනීමටතවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මලිත් පීරිස් මහතා සදහන් කරයි. ...

අඩු වයස් විවාහ නීති සංශෝධනයට එරෙහිව ඉස්ලාම් සංවිධානයක් වීදි බසී (PHOTOS)
මහින්ද, බැසිල් අලුත් පක්ෂයෙන් වැඩ අරඹයි - ශාඛා සමිති 3600ක බලය බැසිල් අතට (VIDEO)
ජනපති මෛත්‍රී අමරදේවයන්ගේ දේහය භාරගනී (PHOTOS)
කොරෝනා වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගැනීමටතවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මලිත් පීරිස් මහතා සදහන් කරයි.

මෙම වෛරසය අලුතින් හදුනාගත් වෛරසයක් යයිද පවසන ඔහු එම වෛරසයට ආසාදිතයාගේම ශරීරයෙන් ප‍්‍රතිශක්තිකරණය ගොඩනැගෙන බවද කියා සිටී.
සාර්ස් වෛරසය තරම් මෙම වෛරසය දරුණු නැති බවත් පවසන මහාචාර්යවරයා සාර්ස් වෛරසය වැලදුනු 10%ක පමණ මියගියද කොරෝනා වෛරසයේ මරණ අනුපාතය ඉතා පහල බවත් පෙන්වා දෙයි.

මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාව තුල එම වෛරසය පැතිරෙන බවට කිසිදු සාධයක් නැති බවත් ඇතැම්විට තවත් රෝගීන් තුන් හතර දෙනෙකු ඉදිරියේදී හමුවනු ඇති බවත් එසේ වුවා කියා වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වන්නේ යයි කිව නොහැකි බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණු ආවරණ පැලද සිටීමේ කිසිම තර්කානුකූල තත්වයක් නැති බවත් ප‍්‍රතිචාර දැක්විය යුත්තේ සැබෑ අවදානමට යයිද කියයි.

අනාගතයේදී එවන් අවදානමක් ඇති වුවහොත් ඒ වන විට මුහුණු ආවරණ හිගතාවයක් ඇති විය හැකි යයිද ඔහු අවධාරණය කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරියේදී කොරෝනා ලංකාවේ පැතිරීම ගැන ලෝ ප‍්‍රකට විද්වතා හෙලි කරයි
ඉදිරියේදී කොරෝනා ලංකාවේ පැතිරීම ගැන ලෝ ප‍්‍රකට විද්වතා හෙලි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHET6XVJ8m6lyytXpLMvT39qf2sYQgiKow2Z0P7XLkQCM40S4OpPh6h1BwvkxiQ-zCj1A5V-SsOubuUPnlaIelJGRtkIhKf1yN3xyBrzaHtFHSZt5wqCFVeNrCBx1NZBLCf67YSDTmCH74/s320/26565.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHET6XVJ8m6lyytXpLMvT39qf2sYQgiKow2Z0P7XLkQCM40S4OpPh6h1BwvkxiQ-zCj1A5V-SsOubuUPnlaIelJGRtkIhKf1yN3xyBrzaHtFHSZt5wqCFVeNrCBx1NZBLCf67YSDTmCH74/s72-c/26565.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_693.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_693.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy