ප වතින ආණ්ඩුව නීත්‍යානුකූල ආණ්ඩුවක් නොවන බව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. එනිසා රටක් ජනතාවත් රවට්ටන...
පවතින ආණ්ඩුව නීත්‍යානුකූල ආණ්ඩුවක් නොවන බව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
එනිසා රටක් ජනතාවත් රවට්ටන්නෙ නැතුව කටයුතු කිරීමට ජනාධිපති සහ ආණ්ඩුව කටයුතු වැඩ කළ යුතු බව ද ඔහු පැවසීය.
මෙවන් ව්‍යසනයක් පැමිණි විට සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවත් ව්‍යවසනයට විසඳුම් සොයා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට තම පාර්ශ්වයේ සූදානම් වූ නොවන බවද නමුත් රජය මේ වෙලාවේ ලකුණු දාගන්න ක්‍රියා කරන බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමිනි අත්තනායක මහතා මෙම අදහස් පල කරන ලදී.

COMMENTS