පවතින පාර්ලිමේන්තු සංයුතිය තුළ පොහොට්ටුවට හෝ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබාගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳ...
පවතින පාර්ලිමේන්තු සංයුතිය තුළ පොහොට්ටුවට හෝ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබාගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
නමුත් පොහොට්ටුවේ පිරිසක් සහ විපක්ෂයේ කණ්ඩායමක් එක්ව තුනෙන් දෙකේ බහුතර බලය සකස් කරගත හැකි බව ද උන්වහන්සේ කියා සිටියහ.
ඒ අනුම දැනට විපක්ෂයේ විශාල පිරිසක් සිටි නිසා ඔවුන්ගේ සහය ද ලැබෙන තත්ත්වයක් තුළ මෙම සංශෝධනය සම්මත කළ හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද උන්වහන්සේ පැවසූහ.
COMMENTS