දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බස්නාහිර පලාතේද කොරෝනා පාලනය කර ගත්තා - අනිල් ජාසිංහ
Homeප්‍රවෘත්ති

බස්නාහිර පලාතේද කොරෝනා පාලනය කර ගත්තා - අනිල් ජාසිංහ

PropellerAds

බ ස්නාහිර පළාත තුල කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනයට යටත් කොට තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. නිවේදන...

කොරෝනා එන්නතක් ලංකාවේ නිපදවන්න සූදානම්.. යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශයට
හම්බන්තොට චීනයට දීමත්, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමත් දෙකම නිවැරදියි.. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවාමයි - රොහාන් සමරජීව
‘සෞභාග්‍යේ දැක්ම’ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් නැගෙනහිර පර්යන්තයට කරන දේ කී හැටි මෙන්න
ස්නාහිර පළාත තුල කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනයට යටත් කොට තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විට අවදානම් කණ්ඩායම් තෝරා ගනිමින් පි.සි.ආර් පරික්ෂණ සිදු කරන බවත් එහෙත් තත්ත්වයක තවමත් 100% ක් පාලනය කොට නොමැති බවත් ඔහු සදහන් කරයි.

මැයි 4 වනදා රට යථා තත්ත්වයට පත් කල හැකි විම හෝ නෝවිම පිලිබඳව දැනට අනාවැකි පලකල නොහැකි බවත් කෙසේ වෙතත් වෙසක් සමය දක්වාම මෙම ුධික සුපරික්ෂාව පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

30 දිනයේ පමණක් පි.සි.ආර් පරික්ෂණ 1397 සිදු කර ඇති බවත් පරික්ෂණ වලට සාපෙක්ෂව රෝග ආසාදිතයින් හමු වන්නේ සුළු වශයෙන් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම රෝගය පාලනයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ මහජනතාව විසින් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපැදිම බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

– ADA


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස්නාහිර පලාතේද කොරෝනා පාලනය කර ගත්තා - අනිල් ජාසිංහ
බස්නාහිර පලාතේද කොරෝනා පාලනය කර ගත්තා - අනිල් ජාසිංහ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0mCWUSArrI7NsXEO2J9g4_g7cQxK7JkU2n-DgZGnD-dVVM0R__2bWNFwafuJr1Z2gd9abYpVuagSBiNjOR03_TEVvr6Z6HI8ik6JJGnU_hyvQJUzofk85UMZlMY8kZrvDQgdK13MUmCI/s320/anil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0mCWUSArrI7NsXEO2J9g4_g7cQxK7JkU2n-DgZGnD-dVVM0R__2bWNFwafuJr1Z2gd9abYpVuagSBiNjOR03_TEVvr6Z6HI8ik6JJGnU_hyvQJUzofk85UMZlMY8kZrvDQgdK13MUmCI/s72-c/anil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy