ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්...
ඉන් අනතුරුව නිවසේ දී නිරෝධායනය වෙමින් සිට ඇති මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලේ ට රැගෙන ගොස් තිබේ. එහිදී එම රෝගියාට නැවතPCR පරීක්ෂණ ය සිදු කර ඇත. එහිදී අද (02)දා අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.
ජා-ඇල ප්‍රසංග පෙරේරා
– ada

COMMENTS