දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්දෙට නිල වාහන සහ නිවාස භාවිතා කරන මැතිඇමතිවරුන්ට ගෙවන්න වෙයි
Homeප්‍රවෘත්ති

ඡන්දෙට නිල වාහන සහ නිවාස භාවිතා කරන මැතිඇමතිවරුන්ට ගෙවන්න වෙයි

PropellerAds

එ ළඹෙන මහ මැතිවරණය සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිත කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්‍ෂයක බැගින් අය කිරීමට කැබිනට් මණ...

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපීරීමක්
මහ බැංකු වංචාවක් සිදු වූ බව සජිත් පිළිගත් බව මහින්ද කියයි
වසර දෙකකට තුර්කි නැවෙන් 400MW විදුලිය මිලදී ගන්න ගිවිසුමක්.. විදුලිය නොගත්තත් ගෙවන්න වෙයි..
ළඹෙන මහ මැතිවරණය සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිත කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්‍ෂයක බැගින් අය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මනාප අංකය ලබාදීමෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් විසින් එම මුදල ගෙවිය යුතුයි.
රාජ්‍ය අමාත්‍යවරුන් සිය නිල වාහන සහ නිල නිවස මැතිවරණ කටයුතු සදහා භාවිත කරන්නේ නම් ඉකුත් මාර්තු 18 වැනිදා සිට අදාළ අය කිරීම ගෙවිය යුතුයි.

මේ පිළිබද තීරණයකට එළඹ ඇත්තේ ඉකුත් 06 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එළඹෙන මහ මැතිවරණයේ මැතිවරණ කටයුතු සඳහා නිල වාහන සහ නිල නිවස භාවිත කරන්නේ නම් ඒ සදහා මසකට රුපියල් ලක්‍ෂයක් බැගින් මුදලක් ගෙවිය යුතු බවට ඉකුත් මාර්තු 18 වැනිදා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් පති‍්‍රකාවක් නිකුත් කරනු ලැබුවා. ඉකුත් ආණ්ඩුවද 2015 වසරේදී මෙම ක‍්‍රමවේදයම අනුගමනය කළා.

ඒ අනුව යමිනුයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද අදාළ කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කර ඇත්තේ. මෙම තීරණය අගමැතිවරයා, කැබිනට් අමාත්‍යවරු මෙන්ම හිටපු කථානායකවරයා, හිටපු විපක්‍ෂ නායකවරයා සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ටද අදාළ වනවා.

2015 වසරේ එවක මැතිවරණ කොමසාරිස් වූ, වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසා තිබුණේ අග‍්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිය නිල රථය සහ නිල නිවස මැතිවරණ කටයුතු සදහා භාවිත කරන්නේ නම් ඒ සදහා මුදලක් අය කිරීම යෝග්‍ය බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්දෙට නිල වාහන සහ නිවාස භාවිතා කරන මැතිඇමතිවරුන්ට ගෙවන්න වෙයි
ඡන්දෙට නිල වාහන සහ නිවාස භාවිතා කරන මැතිඇමතිවරුන්ට ගෙවන්න වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOOBOL6NiqtH82z6H0AfxTG4kHIdnMJdJTCJ8fp8U_57XZlv4bcIyoPIU7g4iUTd0L6XNrpkKIekHGgSjL5OOCdwQyHVnuRQfVGcrKM7ugoys0F9hWEJOgOVk3pYKmCmdC0s7dCUSkZX8/s320/3319ff97975a34de78d894ffb8350471c1e0dc63.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOOBOL6NiqtH82z6H0AfxTG4kHIdnMJdJTCJ8fp8U_57XZlv4bcIyoPIU7g4iUTd0L6XNrpkKIekHGgSjL5OOCdwQyHVnuRQfVGcrKM7ugoys0F9hWEJOgOVk3pYKmCmdC0s7dCUSkZX8/s72-c/3319ff97975a34de78d894ffb8350471c1e0dc63.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_900.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_900.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy