වත්මන් ආණ්ඩුව තුළ මහ බැංකු වංචාවක් සිදු වූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා විසින් පිළිගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසය...
වත්මන් ආණ්ඩුව තුළ මහ බැංකු වංචාවක් සිදු වූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා විසින් පිළිගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂනායකවරයා පවසන්නේ මහ බැංකු වංචාව පිළිබඳව මෙතෙක් කතාබහ කළේ විපක්ෂය පමණක් බවයි.
නුවරඑළිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS