පසුගියදා මොරටුව සොයිසාපුර වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙම සැකකරු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්...
මෙම සැකකරු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවයි වාර්තා වන්නේ.
2018 වසරේ දී රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු රෝහල් ගතකර තිබුණා.
එහි දී මියගියේ රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කේ. රංජන් සිල්වා නමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි.
ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ද වූවා.
COMMENTS