බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා...
මෙම පෙත්සම් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ඇගමැති රනිල් වික්රමසිංහ වෙනුවෙන් තමන් පෙනි නොසිටන බව නීතිපතිවරයා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට මීට පෙර දැනුම් දැනුම් දී තිබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා ඊයේ දින පෙනී සිටියේය.
මෙම පෙත්සම් මීට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අතර මෙම පෙත්සම් කැඳවූයේ බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකරගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.
හිටපු අගමැති රනිල් වික්රමසිංහ වෙනුවෙන් කිසිවෙකු පෙනී සිටියේ නැත.
COMMENTS