එ ළැඹෙන මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වන විට මැතිවරණ කොමිසම විසින් සකස් කොට ප්‍රකා...
එළැඹෙන මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වන විට මැතිවරණ කොමිසම විසින් සකස් කොට ප්‍රකාශයට පත් නොකර රඳවාගෙන තිබුණද අපේක්ෂකයන් බහුතරයක් තමන්ගේ මනාප අංකය දන්නා බව හෙළිදරව් වේ.
ඒ මැතිවරණ කොමිසම මනාප අංක සකස් කරනුයේ සිංහල අාකාරකාධි පිළිවෙළතට වන හෙයින් මේ වනවිට මැතිවරණයට ඉදිරිපත් බොහෝ පක්ෂ ඒ අනුව යමින් තම පක්ෂවල දිස්ත්‍රික්ක මට්ටමින් මනාප අංක සකස් කොටගෙන ඇති බවද වාර්තා වේ.
ජුනි 20 පැවැත්වීමට නියෝජිත මහා මැතිවරණය අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති පුරවැසි පෙත්සම් නිසා මනාප අංක නිකුත් කිරීම මැතිවරණ කොමිසම අත්හිටුවා තිබේ.

COMMENTS