දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා නිවාඩු දින තුනේදී කුඹුරක්‌ ගොඩ කරයි
Homeප්‍රවෘත්ති

ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා නිවාඩු දින තුනේදී කුඹුරක්‌ ගොඩ කරයි

PropellerAds

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නියෝග නොතකා ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයකු ඇතුළු පිරිසක්‌ බණ්‌ඩාරගම - පානදුර මාර්ගයේ රඹුක්‌කන අංක 665 ඒ ග්‍රාම ...

දේවදත්තට මහණ වෙන්න පුළුවන් නම් කරුණු අම්මාන්ටත් හොද වෙන්න පුළුවන් - විමල් වීරවංශ
ජනප‍්‍රිය ටෙලියක සම්මාන දිනු නිලියකගේ යයි කියන වීඩියෝවක් ලෝ ප‍්‍රකට අසභ්‍ය වෙබ් අඩවිවල
19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි !
ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා නිවාඩු දින තුනේදී කුඹුරක්‌ ගොඩ කරයි

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නියෝග නොතකා ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයකු ඇතුළු පිරිසක්‌ බණ්‌ඩාරගම - පානදුර මාර්ගයේ රඹුක්‌කන අංක 665 ඒ ග්‍රාම නිලධාරි කොටසේ කුඹුරක්‌ ඉකුත් නිවාඩු දින තුනේදී පස්‌ දමා ගොඩ කර ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

මෙම ඉඩම ගොඩ කිරීමෙන් වළකින ලෙස 2000 අංක 46 ගොවිජන සංවර්ධන පනතේ 32 (3) වගන්තිය යටතේ මෙම ප්‍රසිද්ධ දේශපාලනඥයාගේ සහෝදරයාට පසුගිය 13 වනදා බණ්‌ඩාරගම ගොවිජන සේවා ප්‍රාදේශීය කාර්යාලය විසින් නියෝගයක්‌ නිකුත් කර ඇතැයිද වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කුඹුරු ඉඩම් ගොඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්‌ ස්‌ථානවලට රාජ්‍ය ආයතනවලට නියෝග කර තිබියදී, ලක්‌ෂ සංඛ්‍යාත පිරිසක්‌ ගමන් ගන්නා ප්‍රසිද්ධ මාර්ගයක්‌ ආසන්නයේ පිහිටි මෙම කුඹුර ගොඩ කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීහු කල කිරීමට පත් වී සිටින බවද වාර්තා වේ.

මෙම දේශපාලනඥයාගේ සහෝදරයා විසින් කුඹුරක්‌ ගොඩ කර ඉන්ධන පිරවුම් හලක්‌ ඉදිකර ඇතැයිද නීති විරෝධී ලෙස මෙම කුඹුර ගොඩ කිරීම පිළිබඳව හොරණ දිසා අධිකරණයේද, පානදුර මහාධිකරණයේද නඩු කීපයක්‌ ඇතැයිද නිලධාරීහු පවසති.

නීති විරෝධී ලෙස කුඹුරු ගොඩ කිරීම පිළිබඳ මෙම ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර මෙම සතිය තුළදී ගන්නා බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා නිවාඩු දින තුනේදී කුඹුරක්‌ ගොඩ කරයි
ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා නිවාඩු දින තුනේදී කුඹුරක්‌ ගොඩ කරයි
http://ift.tt/2cKbB4G
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_820.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_820.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy