දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දින 03ක් තුළ ගැටලු නොවිසදන නිලධාරීන්ට වැඩ වරදී
Homeප්‍රවෘත්ති

දින 03ක් තුළ ගැටලු නොවිසදන නිලධාරීන්ට වැඩ වරදී

PropellerAds

ඉදිරිපත් කරන මහජන ගැටලුවලට දින තුනක් තුළ නිසි විසදුම් ලබා නොදෙන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව සෞඛ්‍ය ‍ලේකම් අනුර ජයවික්‍රම මහත...

මෙවන් කාලකන්නි මුසල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදා තිබී නෑ.. (video)
අගමැති මහින්ද ඉදිරිපිටම මුරුත්තෙට්ටුවේ හිමිගෙන් තවත් ප්‍රහාරයක්
ජනාධිපති ගෝටාභයට නැවතත් සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ.. ඒක දන්න නිසා මුස්ලිම් ඡන්ද සොයනවා..
දින 03ක් තුළ ගැටලු නොවිසදන නිලධාරීන්ට වැඩ වරදී

ඉදිරිපත් කරන මහජන ගැටලුවලට දින තුනක් තුළ නිසි විසදුම් ලබා නොදෙන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව සෞඛ්‍ය ‍ලේකම් අනුර ජයවික්‍රම මහතා සඳහන් කරයි.

මහජන දිනය යෙදී තිබෙන බදාදා දිනවලදී ද ඇතැම් නිලධාරීන් සේවයට වාර්තා නොකර නිවාඩු ලබා ගන්නා බැවින් ඈත පළාත්වල සිට රාජකාරී කටයුත්තක් සඳහා  පැමිණෙන  ජනතාවට ආපසු හැරී යාමට සිදුවන බවට තොරතුරු ලැබි ඇතැයිද ‍ලේකම්වරයා පසුගියදා අමාත්‍යංශයේ පැවති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී පැවසීය.

ඇතැම් සෞඛ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරී ප්‍රශ්නයක් විසදා ගැනීම සඳහා වසර කීපයක්ම අමාත්‍යංශයට පැමිණ ඇති බවද හෙළිව ඇතැයිද ‍ලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.

අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් මෙන්ම සේවකයින්ද රාජකාරිය සඳහා වාර්තා කරනුයේ උදෑසන 8.30න් පසුව බැවින් මින් ඉදිරියට උදෑසන 8.30 න් පසුව පැමිණීමේ වේලාව සටහන් තබන ‍පොතේ රතු ඉර යොදන බවද හෙතෙම පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දින 03ක් තුළ ගැටලු නොවිසදන නිලධාරීන්ට වැඩ වරදී
දින 03ක් තුළ ගැටලු නොවිසදන නිලධාරීන්ට වැඩ වරදී
http://ift.tt/2csVhHt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/03.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/03.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy