ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විශාල අගයකින් ඉහළ යා හැකි බව ඇමරිකානු මහාචාර්යවරයෙකු ගණන් බලා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම...
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විශාල අගයකින් ඉහළ යා හැකි බව ඇමරිකානු මහාචාර්යවරයෙකු ගණන් බලා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුකර ඇත්තේ කොරෝනා පරීක්ෂණ 30,000ක පමණ ප්‍රමාණයක් නිසා හමුවී ඇත්තේ රෝගීන් අඩු ප්‍රමාණයක් යයිද ඔහු පැවසීය.
උගන්ඩාව, නේපාලය වැනි රටවල් පවා වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් කර ඇති බවත් ශ්‍රී ලංකාව ද පරීක්ෂණ වැඩි කළහොත් රෝගීන් වැඩි ප‍්‍රමාණයක් හමු වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS