පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය හා මනාප අංක සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තුළ එකඟතාවයක් නොමැති වීම නිසා මැත...
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ කොමිසමේ නිලධාරීන් ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති නමුත් කොමිසමේ ඇතැම් සාමාජිකයන් දැඩි මත දැරීම නිසා එකඟතාවකට පැමිණි පැමිණීමට නොහැකි වී තිබේ.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් පෙන්වා දෙන්නේ පසුගිය කාලවලදී යුද ගැටුම් ස්වභාවික විපත් කෝලාහල වසංගත ආදිය පැවැත්වෙද්දී අවශ්‍ය ආකාරයට කළමනාකරණය කරමින් මැතිවරණ පැවැත්වූ බවයි.
පවතින තත්ත්වය තුළ මැතිවරණය නොපැවැත්වීමෙන් කොමිසම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බවද ඔවුන්ගේ අදහසයි.
COMMENTS