අ ද වන විට මෙරට කොරෝනා වෛරම ව්‍යාප්තිය පාලනය කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එසේ හැක...
අද වන විට මෙරට කොරෝනා වෛරම ව්‍යාප්තිය පාලනය කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එසේ හැකියාව ලැබී ඇත්තේ එකී කටයුත්ත සිදු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය විසින් ලබාදී ඇති නිදහස සහ උපදෙස් නිසා බවද ඔහු සඳහන් කළේය.
ඒ හේතුවෙන් මෙම කොරෝනා වෛරසය මේ වන විට විද්‍යානුකූලව පාලනය කරගැනීමට හැකි වී ඇති බව ද ඔහු පැවසීය.
මේ වන විට සියළුම රෝගීන් හමුවන්නේ වෙන් කර ඇති ප්‍රදේශ හා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් බවත් කී ඔහු රට තුල රෝගයේ පැතිරීමක් සිදුව නැති බවද කියා සිටියේය.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතිරීයාම උපරිම මට්ටම පසු කරමින් සිටින බවද ඔහු පැවසීය.
නමුත් වෛරසය පාලනය කිරීමට සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග තව දුරටත් පවත්වාගෙන නොගියහොත් තත්වය වෙනස් විය හැකි බවත් ඔහු සඳහන් කලේය.

COMMENTS