දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට යලි විවෘත කිරීමෙන් ජනතාව අමාරුවේ වැටිලා.. සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..
Homeප්‍රවෘත්ති

රට යලි විවෘත කිරීමෙන් ජනතාව අමාරුවේ වැටිලා.. සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

PropellerAds

රජය විසින් රට යළි විවෘත කර ඇත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් නොතකමින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්ත...

"රාජිත, පාඨලී නඩුකාරයෝ දෙන්නෙක් නෙවෙයි" - ඇමැති තලතාගෙන් සැර පිළිතුරක්
පළාත් සභාවට සිටිය යුත්තේ අමාත්‍යවරු 05කි - උතුරට පමණක් ඇමතිවරු 6ක්
"වහලය උඩ නෙවෙයි කොහෙ නැග්ගත් වෙනසක් නැහැ" - අධිකරණ ඇමතිනී
රජය විසින් රට යළි විවෘත කර ඇත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් නොතකමින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ රජයේ උවමනාවක් වන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා බලය ලබා ගැනීම බවයි.



ජනතාවට ආරක්ෂාව ලබාදීම සම්බන්ධ වගකීමෙන් රජය ඉවත් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය මෙරට තුළ යම්තාක් දුරට පාලනය කරගත හැකිවූයේ සෞඛ්‍ය කළ කැපවීම නිසා යැයි ද ඔහු සඳහන් කළේය.

රජය සෞඛ්‍ය අංශ උපදෙස් මත කටයුතු නොකරන බැවින් සෞඛ්‍ය අංශ ද අපහසුතාවයට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට යලි විවෘත කිරීමෙන් ජනතාව අමාරුවේ වැටිලා.. සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..
රට යලි විවෘත කිරීමෙන් ජනතාව අමාරුවේ වැටිලා.. සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEHqW-LHHjCneW9CI1otskUMARQemPRUtRnZ1vgk-SECj2tIfxT9mkNiDbX0irwIMrZLIIdFBjrGnmxQjQBO0RL-C0cFhHBJmjpeAbwumd1Li31NhPBozikojyh2dww8fd_sQXVo7Sp7Q/s320/anura-nalinda-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEHqW-LHHjCneW9CI1otskUMARQemPRUtRnZ1vgk-SECj2tIfxT9mkNiDbX0irwIMrZLIIdFBjrGnmxQjQBO0RL-C0cFhHBJmjpeAbwumd1Li31NhPBozikojyh2dww8fd_sQXVo7Sp7Q/s72-c/anura-nalinda-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_379.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_379.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy