දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ !
Homeප්‍රවෘත්ති

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ !

PropellerAds

අ ද (30) නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත....

ෆොන්සේකාට හා රංගේට ඇමතිකම් දෙන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්
"මත්ද්‍රව්‍ය නෙවෙයි රටේ පළමු ප්‍රශ්නය" - මහින්ද
ඥානසාර හිමිගෙන් රවී ඉල්ලීමක් කරයි
ද (30) නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මේ අතර, එළඹෙන හෙට(31) දිනයේ දී මෙන්ම ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි.

ජුනි මස පළමුවැනි සඳුදා සිට ජුනි මස 03 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 04 දක්වා පමණයි.

කෙසේ වෙතත් ජුනි 04 බ්‍රහස්පතින්දා හා පොසොන් පොහොය යෙදෙන ජුනි 05 සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි.

එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ !
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnrh035NdoiGQe9qVWLu5OMigN8Ml5kA4o6XBVoUPcDgI8BrPgn2GrT0UYMMMx-oQ-32sf_LVzQdDtF4F1CrmFR-Qki7RpBBfP-e5Z685441XXGmgMkYubGf-74FYyIhG6IIE-MinTFE4/s320/1590802438-curfew_Nuwaraeliya_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnrh035NdoiGQe9qVWLu5OMigN8Ml5kA4o6XBVoUPcDgI8BrPgn2GrT0UYMMMx-oQ-32sf_LVzQdDtF4F1CrmFR-Qki7RpBBfP-e5Z685441XXGmgMkYubGf-74FYyIhG6IIE-MinTFE4/s72-c/1590802438-curfew_Nuwaraeliya_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_278.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_278.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy