කො රෝනා වසංගත තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය පැනවීම මත හිර වූ මාස 02ක හා මාස 03ක කාල සීමාවන් සඳහා වූ විදුලි බිලිපත් මේ දිනවල පාරිභෝගිකයන්ට ලැබෙම...
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය පැනවීම මත හිර වූ මාස 02ක හා මාස 03ක කාල සීමාවන් සඳහා වූ විදුලි බිලිපත් මේ දිනවල පාරිභෝගිකයන්ට ලැබෙමින් පවතින අතර එහි ගාස්තුන් දරා ගැනීමට නොහැකි තරමට ඉහළ දමා තිබේ.
ඒ විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නන් විදුලි බිල්පත් මාසික පදනමකින් නොකඩා මාස 02-03ක බිල්පත් එක දිගට ගණනය කිරීම නිසාය.
ඒ හැරුණු කොට තුන් මසක බිලක පළමු මාසය සඳහා මනු කියවන්නා විසින් ගණනය කරන ලද මුදලක් දමා ඉදිරි මාස 02ක සඳහා අධික මිලක් දමා තිබේ.
මනු කියවන්නන් එක් මසක ගාස්තුව පමණක් බිලට ඇතුළත් කොට ඉතිරි මාස දෙකේ බිල්පත්වල වටිනාකම එම විදුලි බිලේම අනිත් පැත්තේ සටහන් කරයි.
ඒත් මේ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම චෝදනා කළ අතර විදුලි බල ඇමති මහින්ද අමරවීර මහතා එය කඩිනමින් නිවැරැදි කර යළි නව බිල්පත් ලබා දෙන බව පැවසුවද විදුලි බල මණ්ඩලය එවැනි පියවරක් ගෙන නොමැත.

COMMENTS