ර නිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සඳහන් කරයි. ප...
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සඳහන් කරයි. පක්‍ෂය හැර ගොස් වෙනත් පක්‍ෂ හදා ගත් අය එහිම සිටිය යුතු බවත් අද එක්සත් ජාතික පක්ෂයේ කිසිදු උරුමයක් ඔවුනට නැති බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්‍ෂය යනු දඩාවතේ ඇවිද එන අයට මහන්සි නිවන්නට ඇති අම්බලමක් නොවන බවද ඔහු සඳහන් කරයි.
අද එක්සත් ජාතික පක්ෂය සමග කොටි චෝදනා එල්ල වන දෙමළ සන්ධානය, පාස්කු බෝම්බ ගැහුවා යැයි චෝදනා එල්ල වන පක්ෂය, බෞද්ධ විරෝධීන්, සිරිකොතට ගල් ගැසූ පිරිස් නැති බවත් පක්ෂය අද සුපිරිසිදු බවත් ඔහු කියා සිටියෙය්.

COMMENTS