ත මාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පැවසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන...
තමාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පැවසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලීමක් කළ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
මෙම වීඩියෝව අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කිරීමක්ද කර තිබිණි.

මෙම වීඩියෝව අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කිරීමක්ද කර තිබිණි.

COMMENTS