මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඊට වියදම් වන මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය හැකි බවට කල ප‍්‍රකාශයන් නොදන්නා කමට කරන ලද්දක් යයි හිටපු ඇ...
මැතිවරණයක් පැවැත්වීමට යන මුදල මෙන් කිහිප ගුණයක් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවනීමට වැය වන බවද එනිසා මැතිවරණයට යන වියදමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා පැවසීය.
මේ ආකාරය ප්‍රකාශයන්ගෙන් ඔවුන්ගේ ආර්ථික දැනුම ගැන හෙළි වන බව ද හිටපු මුදල් ඇමතිවරයා කියා සිටියේය.
COMMENTS