කො රෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මළමිනී මතින් මැතිවරණ පැවැත්වීමට උත්සාහ දරන්නේයැයි විපක්ෂය ආණ්ඩුවට චෝදනා කළත් 1989 මහමැතිවරණය නම් පැවැත්වුණේ ...
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මළමිනී මතින් මැතිවරණ පැවැත්වීමට උත්සාහ දරන්නේයැයි විපක්ෂය ආණ්ඩුවට චෝදනා කළත් 1989 මහමැතිවරණය නම් පැවැත්වුණේ සැබැවින්ම මළමිනී මතින් බවත් තරුණයින් දහස් ගණනකගේ මළමිනී මතින් එදා මැතිවරණය පැවැත්වුණු බවත් කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
තමන් ද මුල්වරට පාර්ලිමේන්තු පැමිණියේ එසේ මළමිනී මතින් පැවැත්වූ මහමැතිවරණයෙන් බවයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

තමන් ද මුල්වරට පාර්ලිමේන්තු පැමිණියේ එසේ මළමිනී මතින් පැවැත්වූ මහමැතිවරණයෙන් බවයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS