දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනයන තහනම නිසා මූණෙ ගාන්න ක‍්‍රීම් එකක්වත් ගන්න නෑ - SJB මන්ත‍්‍රීනී
Homeප්‍රවෘත්ති

ආනයන තහනම නිසා මූණෙ ගාන්න ක‍්‍රීම් එකක්වත් ගන්න නෑ - SJB මන්ත‍්‍රීනී

PropellerAds

2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා. හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31...

mahesh senanayake
ප‍්‍රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?
මන්ත‍්‍රිවරයෙක් ඉල්ලා අස්වෙයි ? ජනපති මෛත‍්‍රී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?
2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා. හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ,

මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඔබලා දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කු වලින් කියලා.

2019 ජූනි සුරාබදු ආදායම රු මිලියන 8,817 යි. 2020 ජූනි ඡන්දය නිසා ඒක රු මිලියන 12,000 ක් වුණා. 2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා.

රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා. හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා. දඹුල්ලේ වෙළෙදපොළේ කහ ටිකක් ගන්න නෑ. හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා.

ගොවියට පොහොර ටික නෑ. හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා. අපේ ගෑණු ළමයින්ට, මූනේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා. මෙන්න මේකයි, සෞභාග්‍යයේ දැක්ම යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

මේක දවසම මහන්සිවෙලා උපයන පඩියෙන් කසිප්පු ගහන බේබෙද්දෙක් වගේ ආණ්ඩුවක් යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

– රෝහිණී කවිරත්න

5,115 views 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනයන තහනම නිසා මූණෙ ගාන්න ක‍්‍රීම් එකක්වත් ගන්න නෑ - SJB මන්ත‍්‍රීනී
ආනයන තහනම නිසා මූණෙ ගාන්න ක‍්‍රීම් එකක්වත් ගන්න නෑ - SJB මන්ත‍්‍රීනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgB2fJhGxqC6jNRcxfrfZNaF4XUg6CJdNgviOQWIyzEIMTuYvG5LLvRcuP6mLmFWa0An-_NPJfeJca_Cgx6vVRIdK4HHon0rQU-ZfAMetroVK3kCbr3D4k1rWjR-9FWge8bLmWAz-FCUXg/s320/rohini.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgB2fJhGxqC6jNRcxfrfZNaF4XUg6CJdNgviOQWIyzEIMTuYvG5LLvRcuP6mLmFWa0An-_NPJfeJca_Cgx6vVRIdK4HHon0rQU-ZfAMetroVK3kCbr3D4k1rWjR-9FWge8bLmWAz-FCUXg/s72-c/rohini.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/sjb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/sjb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy