දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
Homeප්‍රවෘත්ති

රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

PropellerAds

කො රෝනා රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි. එනිසා ...

EPF/ETF මුදල් පිටරට ආයෝජනය කරන්න ජනපතිගෙන් යෝජනාවක්!
මිනීමරන කාරණාවක්? මිනිසුන්‌ගේ ලේවලින් හදන ‘ඉමියුනෝ ග්ලොබලින්’ ලංකාවට ගෙනාවේ කොහොමද? (VIDEO)
"ඔබ පොහොට්ටුවේ නම්, මම ලයිට් බිල ගෙවනවා..." – සනත් නිශාන්ත පදනම දැනුම් දෙයි!
කොරෝනා රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එනිසා මේ පිරිස් ගැන දැඩි අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුණහොත් රෝගීන් යළි පැතිර යා හැකි බවත් ඔහු පැවසුවේය.

රෝගීන් 20% කිසිදු රෝග ලක්ෂණයක් මතු කරන්නේ නැති බවත් රෝගීන් 60% රෝග ලක්ෂණ මතු කරන්නෙ ඉතාම අවම මට්ටමෙන් බවත් පැවසූ ඔහු නමුත් මේ අයට ප්‍රබල ලෙස රෝග වාහකයන් ලෙස කටයුතු කළ හැකි බවත් අවධාරණය කරයි.
එනිසා වැඩියෙන් ආරක්ෂා විය යුත්තේ මෙම පිරිසගෙන් බවත් එසේ නොවුණහොත් රැකියාවලට යන එන අය නිවෙස්වලට වෛරස ගෙන යන්නන් විය හැකි බවත් දැනට ඇති ප්‍රධානම ප්‍රශ්නය එය බවත් ඔහු කියා සිටියේය.

මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම වෛරසයෙන් ගැළවීම සඳහා සෞඛ්‍යමය උපදෙස් මාලාව කාලයක් තිස්සේ පිළිපැදිය යුතු බවද රැකියා වලට පැමිණෙන අය අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlTTz1atyTjkzUVSnJEl3wIvT9FGSFtzSFAPYJHoHCyTIFLk6U8L1m5okjeKNkU2WQZI6vWOCJ_DxEiP_6RJpCQSwLcXZyEnTve1XeasJQ_U03E-_7hgEwAkC8u2xVIF6dQMKxMZbxpbY/s320/jayaruwan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlTTz1atyTjkzUVSnJEl3wIvT9FGSFtzSFAPYJHoHCyTIFLk6U8L1m5okjeKNkU2WQZI6vWOCJ_DxEiP_6RJpCQSwLcXZyEnTve1XeasJQ_U03E-_7hgEwAkC8u2xVIF6dQMKxMZbxpbY/s72-c/jayaruwan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy