දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩෙංගුවලින් 500-600 මිය යද්දී මැතිවරණය පැවැත්වුනා.. කොරෝනාවලින් මිය ගියේ 07යි.. දැන් මැතිවරණ බැරි ඇයි - බන්දුල
Homeප්‍රවෘත්ති

ඩෙංගුවලින් 500-600 මිය යද්දී මැතිවරණය පැවැත්වුනා.. කොරෝනාවලින් මිය ගියේ 07යි.. දැන් මැතිවරණ බැරි ඇයි - බන්දුල

PropellerAds

ප සුගිය රජය පැවති සමයේ ඩෙංගු වසංගතයෙන් වසරකට පන්සියයක් හයසියයක් මිය යද්දී පවා මැතිවරණ පැවැත්වූ අවස්ථා ඇති බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහ...

පොලීසිය පාලනය කර ගන්න බැරි නපුංසක ආණ්ඩුවක් - තෙවරප්පෙරෙුම ආණ්ඩුව පතුරු ගසයි (VIDEO)
මංගලගේ කතාවට සිංහ සමාජයෙන් සැර පිළිතුරක්
විජයකලාගේ නිවසට විශේෂ පොලිස් කණ්ඩායමක්
සුගිය රජය පැවති සමයේ ඩෙංගු වසංගතයෙන් වසරකට පන්සියයක් හයසියයක් මිය යද්දී පවා මැතිවරණ පැවැත්වූ අවස්ථා ඇති බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද ඇතිවී තිබෙන කොරෝනා වසංගතය හේතුවෙන් දැනට මියගොස් ඇත්තේ 07 දෙනෙකු පමණක් යැයිද ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන මොහොතක ඡන්දයක් පැවැත්වීමට ගියොත් තවත් වසර එකහමාරක් හෝ දෙකක් යනු ඇතැයිද ඔහු පැවසුවේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙංගුවලින් 500-600 මිය යද්දී මැතිවරණය පැවැත්වුනා.. කොරෝනාවලින් මිය ගියේ 07යි.. දැන් මැතිවරණ බැරි ඇයි - බන්දුල
ඩෙංගුවලින් 500-600 මිය යද්දී මැතිවරණය පැවැත්වුනා.. කොරෝනාවලින් මිය ගියේ 07යි.. දැන් මැතිවරණ බැරි ඇයි - බන්දුල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhePWwYiw4gauekmgno6Rxt_sGSZ2nwsSPBmTd-SNydhT840l2YfQ6lzcNvyXzXgnY_eHYGEe5UYMG0XHZ3HByX3NRxQKqK3jfyTffHU4XN0z7tuVawlOk5LdQXtEpjmb68Lju2J0Op8vw/s320/bandula.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhePWwYiw4gauekmgno6Rxt_sGSZ2nwsSPBmTd-SNydhT840l2YfQ6lzcNvyXzXgnY_eHYGEe5UYMG0XHZ3HByX3NRxQKqK3jfyTffHU4XN0z7tuVawlOk5LdQXtEpjmb68Lju2J0Op8vw/s72-c/bandula.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/500-600-07.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/500-600-07.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy