අ ද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් විසිපස් දෙනෙකු රෝහල්ගත වී ඇත. රෝහල්ගතව සිටි 15 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා ...
අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් විසිපස් දෙනෙකු රෝහල්ගත වී ඇත.
රෝහල්ගතව සිටි 15 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා එම කාලයේදී නිවසට ගොස් තිබේ.
අද පෙරවරු 10.00 වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 511 කි.
සුවපත් වූ රෝගීන් සම්පූර්ණ ප්‍රමාණය 172කි.
මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 690කි.
අද වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තා මෙසේ ය.

COMMENTS