මෙරටින් වාර්තා වන Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇත්තේ, නව ආසාදිතයින් 22 දෙදෙන...
ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇත්තේ, නව ආසාදිතයින් 22 දෙදෙනකු හඳුනාගැනීමත් සමගය.
මේවන විට සම්පූර්ණ සුවය ලබා ආසාදිතයින් 382 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
තවදුරටත් ආසාදිතයින් 524 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වාර්තා වී කොරෝනා මරණ සංඛ්‍යාව 9කි.
මේ අතර, ඊයේ (13) දිනයේදී වාර්තා වූ Covid-19 ආසාධිත රෝගීන් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තාවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.
COMMENTS