කො රෝනා වෛරස් මරණ සංඛ්‍යාව 463 දක්වා ඉහළ ගොස් ඇති ඉතාලිය මේ වන විට සිය නිරෝධායන පියවර පුළුල් කර තිබෙනවා. ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි ...
කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 463 දක්වා ඉහළ ගොස් ඇති ඉතාලිය මේ වන විට සිය නිරෝධායන පියවර පුළුල් කර තිබෙනවා.
ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි කියා සිටියේ සේවය සහ පවුලේ හදිසි අවශ්‍යතා සඳහා හැර කිසිවෙකුට සංචාරය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.
ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව ද 9172 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඞ් නයින්ටීන් වෛරසය නිසා ඉතාලිය ගෙන ඇති මෙම දැඩි පියවර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට ද බලපෑමක් එල්ල කරන බවයි මිලානෝ නුවර සිටින හිරු විශේෂ වාර්තාකරු ඉන්ද්‍රජිත් ශ්‍රීමාල් සඳහන් කළේ.
මේ අතර, නව ආරක්ෂණ පියවර ක්‍රියාත්මක වීමට පෙර ඉතාලියෙන් නික්මුණු ශ්‍රී ලාංකියන් 15 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් ද මඩකලපුව - බැටිකලෝ කැම්පස් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

COMMENTS